Hutch Free 6 Hours Unlimited Data


Hutch එකෙන් හැමෝටම නොමිලේ දෙන පැය 6ක unlimited data තාම ගත්තෙ නැද්ද? එහෙමනම් මං මේ දාන පොස්ට් ඒක Hutch පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් මොකද කියන්න යන්නෙ Free data ගන්න විදිහක් ගැන.

(078 , 072 අංක සදහා පමණි.)

🔥 මන් මේක ප්‍රොමෝට් කරන්නෙ මොකද මටත් ලැබුන නිසා.


🧡 මුලින්ම ඔයාගෙ Andorid phone ඒකට CliQ App ඒක download කරගන්න ඔනි.
(ඔය යට තියන link එකෙන් යන්න.) 👇
https://play.google.com/store/apps/details?id=lk.etisalat.cloud.fwd.smpl

🧡 ඊලගට ඔයා ඒකෙ Register උනගමන් උඩින්ම වැටෙනව 30 Mins Free Welcome Plan කියල Free 30 Min Unlimited Plan එකක් ඒකත් ඔයාට ඕන වෙලාවක Activate කරගන්න පුලුවන්.

🧡 ඊලගට වම්පැත්තෙ උඩම ඉරි තුනක් ඇති ඒක ටච් කරන්න.

🧡 ඊලගට ඒතන උඩම invite Friends කියල ඒකක් ඇති ඒක ටච් කරන්න.

🧡 ඊලගට ඒතන පහලම තියනව Redeem invitation code කියල ඒක ටච් කරන්න.

🧡 ඊලගට ඒතන මෙන්න මේ Code එක ගහන්න.(මතක ඇතුව Capital,Simple හොදට බලලා හරියටම ගහන්න.) 👇
Code: 1hpMXV

🧡 ඊලගට ඊතලය ටච් කරන්න. ඊට පස්සෙ Free Time Plans කියන ඒකට යටින් 6 Hours FREE Plan කියල වැටෙයි. ඊට පස්සෙ ඔයාට ඒක Active කරගන්න පුලුවන්.

#Hutch #FreePlan #CliQ #FreeData #6Hours

 Quick Links

___________________________________________________


  Ashiru Malshan
Akuressa
  ashirumalshan@gmail.com
  070 79 15000
  ashirumalshan.blogspot.com
___________________________________________________

Comments